- ආදරේ කරන්න පුලුවන් ද මාස ගණන් නොදැක,අතින්වත් අල්ලන්නේ නැතුව -
විශ්වාස කරනව ද,
ආදරේ ඔක්කෝටම වඩා පරිස්සම්
කියලා එහෙම තැන්වල...
සරසවියේ උබ මගේ කොක්ක
ඔව්
ආතල්,බත්,නෝට් නෙමේ
උබ මගේ සිරාම කොක්ක
කොරෝනා නිවාඩුව නිසා
අපි දෙන්නා දෙපැත්තට වෙලා
උබ එහෙ
මන් මෙහෙ
දුර ගිය දවසේ ඉදලා
ආයේ පටන්ගන්නකම්
ඇගිලි ගනින
මන් උබේ කොක්ක 😞
මුලු දවසම
දැන් කතා කරයි
දැන් කතා කරයි
කියලා 4න් එක
දිහා බලන් ඉන්න
හරී අපූරු
භාවනාවක්...
එහා පැත්තෙන්
කට හඩ
ඇහෙද්දී
සතුටට නිකම්ම
ගොලු වෙන
හරී අපූරු
මීවිතයක් 😍
ගන්න හැම
Call එක
පුරාම
කවදාවත් නැතුව
මුනිවත රකින
ආදරේ පිරි
මොහොතක්
මතක් වෙන
හැම මොහොතෙම
ඒ මූණ බලන්න
ෆෝන් screen එකට
දාගෙන
හිත සනස ගන්න
මායාවක්...❤️
බලන වෙලාවක
එයා දකී නේද
කියලා
Msg පොකුරක්
යවලා
Seen කරනකම්
බලන් ඉන්න
අමුතුම
පිස්සුවක්
කාලේ ගෙවෙන්නේ
නැද්ද කියලා
හිතින් බැන බැන
කැලැන්ඩරේ දින
බලන
ලද බොලද
පිස්සුවක්...
පරණ මතක
පිරුණු තැන්වලට
හිතින් තනියම ගිහින්
සුවද හොයන
හරිම පුදුම
ජිවිතයක්
මේ හැමදේම අස්සේ
දුරට ගිය
ආදරේ
ජිවිතේම කරගෙන
දුක හන්ගන්
හිනාවෙන
හරිම ආදරණීය ආදරයක්
❤️❤️❤️❤️❤️
ක්‍රිෂාණි මල්ලව

💛👆🤘
ReplyDelete👌👌👌👌
ReplyDeleteBest ❤️
ReplyDeleteGerat
ReplyDeleteElaaa
ReplyDeleteElama❤️👌
ReplyDeleteLassanai
ReplyDeleteඅත්දැකීමෙන් ලියලා තියෙන්නෙ
ReplyDelete👌👌👌
ReplyDeleteAwsh ekh ❤
ReplyDeleteඑහෙම ආදර තිබුණා.හිතේ ගැඹුරුම තැන්වල😐
ReplyDeleteඅත්දැකීම් තියෙනවා 😒😍
ReplyDelete😍💕
ReplyDelete♥️♥️
ReplyDeleteKiyaddith dukai❤️
ReplyDeleteAthdekimakd mnd
ReplyDeleteWow 👍
ReplyDelete❤️❤️👍
ReplyDeleteAththatama adare durin thiya ganna tharamata onawata wada lan nokara ganna taramata parissam .agayak tiyenne agayak labenne ethakota adrekata
ReplyDeleteWow
ReplyDelete