වසන්තය එනකම් බලා සිටින තාක්කල්
ඔබට වසන්තය උදා නොවේ
වසන්තය සොයා අදුරු මග හෙලි පෙහෙලී කරමින්
නොඑන තෙක් කල් ඔබට සිදු වනුයේඅනුන්ගේ වසන්තය දැක හඩා වැලපීමටය
ඔබට පුලුවන්නම් සුලගට
ගසාගෙන යන කඩදාසියක් නොව
සුලග කාගෙන වසන්තය සොයා ඉදිරියට ඇදෙන
කඩදාසියන් වන්න
යම් දිනක් ඒවී ඔබ
අඩන විට සිනාසුනු මිනිසුන් පවා ඔබෙන්ම වසන්තය යදින
එදිනට පුස් මානයෙන් තොරව ඔබට පුලුවන්නම්
ඔවුන්ට වසන්තය උදා කරන්නට
පිළිගන්න අන්න එතනයි අපේ දිනුම තියෙන්නේ
ගැහැණියක් විදිහට ශක්තිමත් වෙන්න!
ක්‍රිෂාණි මල්ලව-

Lassanai
ReplyDeleteලස්සනයි❤️
ReplyDeleteNiyamai
ReplyDelete😍💗
ReplyDelete💪💛❤️
ReplyDeleteLassaniiiiii
ReplyDelete👍😍
ReplyDelete💪💪
ReplyDelete👍👍👍
ReplyDelete😍👈
ReplyDelete👌🤘
ReplyDelete👉👉💪
ReplyDeleteWow . නියමයි
ReplyDeleteGreat ❤❤👍👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete❤️👌
ReplyDeleteNiyamai
ReplyDelete💜️❤️
ReplyDeleteSuper..👌
ReplyDelete